For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

FAQ’s – නිතර අසන ප්‍රශ්න

  • ෆේස්බුක් ලංකා යනු

    ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දැන්වීම් ජාලයකි. ෆේස්බුක් ලංකා හි කෙටි නාමය FBLanka වේ.

  • ෆේස්බුක් ලංකා හි විශේෂතාවය කුමක්ද?

    ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට නොමිලේ දැන්වීම් පළ කිරීමට අවස්ථාවක් ලබා දීම. ‍මෙම වෙබ් අඩවියේ පළ වන භාණ්ඩ හා සේවාවන් සඳහා ලංසු ක්‍රමය යටතේ මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම.

  • ෆේස්බුක් ලංකා හි මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කළ හැකිද?

    අවශ්‍යතාවය අනුව මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කළ හැක.

  • මුදල් ගෙවා දැන්වීම් පළ කිරීමේ ඇති වාසිය කුමක්ද?

    ඔබ මුදලක් ගෙවා දැන්වීමක් පළ කරන විට එය අනිකුත් දැන්වීම් අතුරින් මුල් ස්ථානවලට පැමිණේ. එය වෙබ් අඩවියට පිවිසෙන පුද්ගලයන්ට හොඳින් දර්ශනය වීමෙන් දැන්වීමට වැඩි අවධානයක් යොමු වීම.

  • දැන්වීමක් පළ කරන්නේ කොහොමද?

    ඒ සදහා ඔබ අනිවාර්යෙන්ම මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි වීම සඳහා අමතර මුදලක් වැය නොවේ. පහත පියවර අනුගමනය කරන්න. 01. මුලින්ම ඔබේ නම, දුරකථන අංකය, සහ ඊමේල් එක නිවැරදිව සඳහන් කරන්න. 02. හොද මුරපදයක් (Password) සඳහන් කරන්න 03. කොන්දේසි සහ නියමයන්ට එකඟතාවය පළ වන අතර I'm not a robot සඳහා කොටුව මත ක්ලික් කරන්න 04. පසුව පහළින් සඳහන් Register මත ක්ලික් කරන්න - ඔබ Register මත ක්ලික් කළ විට ඔබ සඳහන් කළ ඊමේල් එකට ඔබේ ගිණුම තහවුරු කිරීමේ ලින්ක් එක ස්වයංක්‍රීයව ලැබේ. 05. ඔබේ ඊමේල් එක විවෘත කර අප විසින් එවන ලද ලින්ක් එක ක්ලික් කර ගිණුම තහවුරු කරන්න. 06. ඔබේ සියලුම දැන්වීම් පළ කිරීම සඳහා අප වෙබ් අඩවියේ My Account භාවිතා කරන්න ඔබේ ගිණුම විවෘත කර ගැනීම සඳහා User Name ලෙස ඔබේ ඊමේල් එක සහ ඔබ සඳහන් කළ Password එක ලබා දෙන්න. ඉන්පසු දැන්වීම පළ කිරීම සදහා My Account හි නොමිලේ දැන්වීම් පළ කරන්න යන අයිකනය මත ක්ලික් කරන්න. (My Account හි Profile එකේ ඔබේ පින්තුරය ඇතුළත් කළ හැක. ඔබේ පින්තුරය දැන්වීමෙහි දකුණු ඉහළ කෙළවරෙහි දර්ශනය වේ. වෙනත් සහයක් ලබා ගැනීම සඳහා Contact Us භාවිතා කරන්න. සියලුම දැන්වීම් සඳහා කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

Top